විදුලි ගාස්තු සංශෝධනය ගැන තීරණය අද
2025 වසරේ දෙවන අර්ධය සඳහා විදුලි ගාස්තු සංශෝධනය අද (11) ප්රකාශයට පත්කරන බව ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසයි.
මහජන අදහස් ලබාගැනීමේ ක්රියාවලියෙන් පසුව, ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අදාළ සමාලෝචන ක්රියාවලිය අවසන් කිරීමෙන් අනතුරුව 2025 වසරේ දෙවන අර්ධය සඳහා විදුලි ගාස්තු සංශෝධනය අද මෙලෙස ප්රකාශයට පත්කෙරේ.
2025 දෙවන භාගය සඳහා විදුලි ගාස්තු 18.3% කින් වැඩි කිරීමට CEB යෝජනා කර ඇත