free web stats

අමෙරිකාව සහ යුරෝපා සංගමය අතර වෙළෙඳ ගිවිසුමක්

අමෙරිකාව සහ යුරෝපා සංගමය අතර වෙළෙඳ ගිවිසුමකට එළඹ තිබෙනවා.

යුරෝපා සංගම් ප්‍රධානියා සහ ජනාධිපති ට්‍රම්ප් අතර ස්කොට්ලන්තයේ දී පැවති පැවති හමුවකින් පසුව මෙලෙස ගිවිසුමකට එළඹ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ අනුව, මීට පෙර යෝජනා කරන ලද 30% අනුපාතය සංශෝධනය කරමින් යුරෝපා සංගම් අපනයන සඳහා 15% ක ස්ථාවර තීරුබදු පැනවීමට නියමිත බව සඳහන් වේ.

අගෝස්තු මස 1 වනදා සිට ගිවිසුමට අදාළ සංශෝධනය සිදුවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *