Breaking FEATURED ශෂීන්ද්‍ර රාජපක්ෂ රිමාන්ඩ් August 6, 2025August 6, 202536 Views admin 0 Comments අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ලබන 19 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. Post Views: 16