free web stats

නීතිඥ ගුණරත්න වන්නිනායකට ඇප

ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතාට ඇප නියම කර තිබෙනවා.
‍
පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කරමින් සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා අද ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබුණා.

ඒ නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා සමඟයි.

එහිදී මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ
රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ගුණරත්න වන්නිනායක මහතා මුදා හැරීමටයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *