Breaking පහත් බිම්වල ජනතාවට අනතුරු ඇඟවීමක් November 27, 2024November 27, 202492 Views admin 0 Comments බෝවතැන්න,දඹුළුඔය,කලාවැව,රංටැබේ,ලොග්ගල් ඔය සහ වික්ටෝරියා ජලාශය මේ වනවිට වාන් දමමින් පවතීනවා. මහවැලි අධිකාරිය සඳහන් කරන්නේ,මේ හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යා හැකි බවයි. මේ හේතුව නිසා පහත් බිම්වල ජනතාවට අවධානයෙන් සිටින්නැයි, මහවැලි අධිකාරිය දැනුම් දී ඇත. Post Views: 45