free web stats

අවසන් තරගයට වැස්සෙන් බාධා

ඉන්දියාව හා දකුණු අප්‍රිකාව අතර අද (02) පැවැත්වෙන එක්දින කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට මේ වනවිට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.

නවි මුම්බායිහි ඩී.වයි. පටිල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය උරගා බැලීම ප.ව. 2.30ට සිදුකිරීමට නියමිතව තිබුණත්, එයද සිදුකිරීමට නොහැකිව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *