free web stats

ලෝක රූ රැජින කිරුළ මෙක්සිකෝවට

ලෝක රූ රැජින තරඟයේ කිරුළ මෙක්සිකෝවේ ෆාතිමා බෝෂ් දිනා ගෙන තිබෙනවා.

මෙම විශ්ව රූ රැජින තරගාවලියට පෙර ෆාතිමා බොෂ් තරගකාරිය තායි තරග අධ්‍යක්ෂවරයෙකුගේ අපකීර්තියට ලක් වී තිබුණා.

නමුත් ඇය ලෝක රූ රැජින අවසන් තරගයේදී විශ්ව රූ රැජින ලෙස මෙලෙස කිරුළු පළඳමින් ජයග්‍රහණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *