FEATURED Local News කොළඹ මහ නගර සභාවේ අයවැය මාලිමාව පරදී December 22, 2025December 22, 2025346 Views admin 0 Comments ජාතික ජන බලවේගයට බලය හිමි කොළඹ මහ නගර සභාවේ 2026 අයවැය අද (22) පරාජයට පත්ව තිබෙනවා. මෙහිදී අයවැයට විපක්ෂව ඡන්ද 60ක් හිමිවූ අතර අයවැයට පක්ෂව හිමිව තිබුණේ ඡන්ද 57ක් පමණයි. Post Views: 206