free web stats

ව්ව්ධ සැමරුම් සමග උදාවූ 2026 නව වසර

2026 නව වසර ශක්තිමත්ව නැගී සිට්මට හැකි වසරක් වේවා..!

ලොව පළමුවෙන් නව වසර උදාවූයේ කිරිබාති රාජ්‍යයට වන අතර ඉන් අනතුරුව නවසීලන්තය, ඔස්ට්‍රේලියාව ඇතුළු රටවලට 2026 නව වසර උදාවුණා.

ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවලට නව වසර උදාවූයේ ඉන් අනතුරුවයි.

විවිධ සැමරුම් හා විචිත්‍රවත් අවස්ථා සඳහා සම්බන්ධ වෙමින් ජනතාව 2026 නව වසර පිළිගෙන තිබුණා.

නව වසර උදාව සැමරීම වෙනුවෙන් විශාල පිරිසක් ගාලු මුවදොර පිටියට සහ කොළඹ අශ්‍රිත ප්‍රදේශ රැසකට එක් ව සිටි බව අප වාර්තාකරුවන් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *