free web stats

පාසල් උපකරණ මිලදී ගැනීමේ දීමනාව බැංකුවට

පාසල් දරුවන්ට පාසල් උපකරණ මිලදී ගැනීමේ රුපියල් 6000 දීමනාව බැංකුගත කර ඇතැයි මුදල් අමාත්‍යංශය පවසනවා.

මුදල් , ක්‍රම සම්පාදන සහ ආර්ථික අමාත්‍ය අනිල් ජයන්ත පැවසුවේ අද (01) සිට එම දීමනාව පාසල් දරුවන්ගේ දෙමාපියන්ට ලබා ගැනීමේ හැකියාව පවතින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *