free web stats

බීමත් රියදුරන් සොයා අදත් මෙහෙයුම්

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අදත් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා.

රථවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර සඳහන් කළේ ඒ සඳහා පොලිස් ස්ථාන මට්ටමින් නිලධාරීන් 75%කට ආසන්න සංඛ්‍යාවක් අනියුක්ත කර ඇති බවයි.

එමෙන්ම බීමත්ව රිය පදවන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි පොලිස්පතිවරයා දැනුම් දී ඇතැයි ඔහු පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *