free web stats

වසරේ පළමු දින දෙක තුළ ඩෙංගු රෝගීන් වැඩ් වීමක්

මේ වසරේ පළමු දින දෙක තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 581ක් වාර්තා වී තිබෙනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර පැවසුවේ, වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බවයි.

පසුගිය කාලයේ පැවති වැසි සහිත කාලගුණයත් සමඟ ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇතැයි ඇය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *