2026 ජාතික නිවාස වැඩසටහනේ සමාරම්භක උත්වසවය අද(16) පෙරවරුවේ යාපනය චාවකච්චේරිය මීසාලේ ගම්මානයේදි ආරම්භ වේ.
ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනි.
නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ සඳහන් කළේ, මේ යටතේ මේ වසර තුළ නිවාස 31,000 ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බවයි.
Post Views: 149