උතුරේ පැවැත්වූ මහවිරු සැමරුම් සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින්. එහි නිලධාරීන් රේණුක පෙරේරා මහතාගේ නිවසට ගොස් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
Post Views: 43