මතුගම ප්රදේශයේ නිවසක් ඉලක්ක කරමින් වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා.
පොලීසිය පැවසුවේ වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති බවයි.
ඊයේ රාත්රියේ සිදුවූ වෙඩි තැබීමෙන් නිවසේ ජනේලයකට හානි සිදුව තිබුණා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විිමර්ශන ක්රියාත්මකයි.
Post Views: 194