free web stats

ටින් මාළු සදහා උපරිම සිල්ලර මිලක්

ටින් කල මාළු වර්ග සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික අධිකාරිය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ටූනා ග්‍රෑම් 425 සැමන් ටින් එකක උපරිම සිල්ලර මිල රුපියල් 380ක් ද මැකරල් ශුද්ධ බර ග්‍රෑම් 155ක උපරිම සිල්ලර මිල රුපියල් 180ක් ද වේ.

තවද ජැක් මැකරල් ශුද්ධ බර ග්‍රෑම් 425ක සැමන් ටින් එකක උපරිම සිල්ලර මිල රුපියල් 560ක් ද වනු ඇත‍.

පාරිභෝගික අධිකාරිය පැවසුවේ අදාළ මිල ගණන් අද (28) සිට බලපැවැත්වෙනු ඇති බවයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *