free web stats

ඉරානයේ තෙල් ලබාගත හැකි බව ට්‍රම්ප් පවසයි

තමාට ඉරානයේ තෙල් ලබාගත හැකි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර තිබෙනවා.

එමෙන්ම ඉරානයේ ප්‍රධානතම තෙල් අපනයන මධ්‍යස්ථානය වන කාග් දූපත අත්පත් කර ගැනීමට ද ඇමරිකාවට හැකියාව පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.

“ඇත්තම කියනවා නම්, මගේ ප්‍රියතම දෙය තමයි ඉරානයේ තෙල් ලබා ගැනීම.
නමුත් අමෙරිකාවේ ඉන්න සමහර මෝඩ මිනිස්සු අහනවා ඇයි ඔබ ඒක කරන්නේ?’ කියලා.
ඒත් ඔවුන් “මෝඩ මිනිස්සු,” ලෙසින්ද ඔහු එහිදී සඳහන් කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *