free web stats

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නව වැඩබලන කොමසාරිස් ජනරාල්වරයෙක්

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නව වැඩබලන කොමසාරිස් ජනරාල්වරයා ලෙස ප්‍රසාද් හේමන්ත කුමාර මහතා පත්කර තිබෙනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දීර්ඝ කාලයක් සේවය කර ඇති අත්දැකීම් බහුල නිලධාරියෙකු වන ඒ මහතා, මීට පෙර අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ලෙස කටයුතු කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *