free web stats

ජනපති අනුර අද පාර්ලිමේන්තුවට එන හේතුව

රජය විසින් හඳුන්වා දී ඇති නව ආර්ථික සහන පැකේජයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව අදාළ සහන පැකේජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති, අනුර කුමාර දිසානායක මහතා අද (07) දහවල් පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව බව සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසූවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *