බොරතෙල් වැඩ් මිලට ම්ලදී ගත් පුවත අසත්‍යක්
බොරතෙල් මිලදී ගැනීමේදී බැරලයක් සඳහා ගෙවන මුදල පිළිබඳව, පැතිර යන පුවත සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, විශේෂ නිවේදනයක් සිදුකර තිබෙනවා.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරන්නේ, ශ්‍රී ලංකාව බොරතෙල් බැරලයකට ඇමරිකානු ඩොලර් 286ක මුදලක් ගෙවන බවට වන වාර්තා, සංස්ථාවේ කීර්තිනාමය විනාශකිරීමේ අරමුණෙන් කෙරෙන සාවද්‍ය ප්‍රකාශ බවයි.


