free web stats

ඉන්දීය උප ජනාධිපති දිවයිනෙන් පිටත්ව යයි

දෙදින නිල සංචාරය නිමාවට පත් කරමින් ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධක්‍රිෂ්ණන් දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙ­නවා.

නිල සංචාරය ආරම්භ කරමින්, ඔහු දිල්ලි සිට ඊයේ (19) මෙරටට පැමිණියා.

එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ මෙරට දෙමළ දේශපාලන පක්ෂවල නියෝජිතයින් හමුවී සාකච්ඡා කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *