free web stats

හිටපු පොලිස්පති සියදිවි හානි කරගනී

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා සියදිවි හානි කරගෙන ඇති බව වාර්තා වෙනවා. තලාහේන පිහිට් ඔහුගේ නිවසේදී වෙඩිතබාගෙන සියදිවි නසාගෙන ඇති

Read more

නවගමුවේ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මරුට

නවගමුව පොලිස් වසමේ වඳුරම්මුල්ල ප්‍රදේශයේ ඊයේ (16) පස්වරුවේ සිදුකළ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ තරුණයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර

Read more

අමෙරිකාවට ඉරානයෙන් දැඩි අනතුරු ඇඟවීමක්

අමෙරිකා විසින් එල්ල කරනු ලබන ප්‍රහාර අඛණ්ඩව ක්‍රියාත්මක වුවහොත්, පවතින ගැටුම් “නව මානයකට යොමු වන” බවට ඉරාන සන්නද්ධ හමුදාවේ ප්‍රකාශක

Read more

ශක්ති­මත් විප­ක්ෂ­යක් ගොඩ­නැ­ඟීම යුගයේ අව­ශ්‍ය­තා­ව­යක්

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බල­වේ­ගය එක්ව ශක්ති­මත් විප­ක්ෂ­යක් ගොඩ­නැ­ඟීම වත්මන් යුගයේ අව­ශ්‍ය­තා­ව­යක් බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවි­ධා­යක

Read more

ජනපතිට භාරදුන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ ඉල්ලා අස්වීම

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කර

Read more

අතිප්‍රබල එල්නිනෝ තත්ත්වයක් ඇතිවීමේ සම්භාවිතාවයක්

ඔක්තෝබර්, දෙසැම්බර් අතර කාල සීමාවේ අතිප්‍රබල එල්නිනෝ තත්ත්වයක් ඇතිවීමේ සම්භාවිතාව 81%ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්

Read more

දකුණු ආසියාවේ දිගම වාරි උමග අද ජනතා අයිතියට

දකුණු ආසියාවේ දීර්ඝතම වාරිමාර්ග උමගේ කැණීම් කටයුතු සාර්ථකව අවසන් කරමින්, ශ්‍රී ලංකාවේ වාරි ඉතිහාසයේ නව පරිච්ඡේදයක් අද (15) සනිටුහන් කෙරෙනවා.

Read more