අමාත්‍යාංශ කිහිපයක විෂය පථයන් සංශෝධනය කෙරේ
අමාත්‍යංශ කිහිපයක විෂය පථයන්, කාර්යයන්, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන සහ රාජ්‍ය සංස්ථා සංශෝධනය කිරීමට ජනාධිපතිවරයා පියවරගෙන තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක
Read moreඅමාත්‍යංශ කිහිපයක විෂය පථයන්, කාර්යයන්, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන සහ රාජ්‍ය සංස්ථා සංශෝධනය කිරීමට ජනාධිපතිවරයා පියවරගෙන තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක
Read moreරුහුණු විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ තෙවන වසරේ සිසුන් සහ දෙවන වසරේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබෙනවා. තත්ත්වය පාලනය කිරීම සඳහා
Read moreමේ වසරේ දක්නට ලැබෙන ප්‍රධාන උල්කාපාත වර්ෂාවක් අද (20) රාත්‍රියේ දක්නට ලැබෙන බව තාරකා විද්‍යාඥයින් පවසනවා. මෙම උල්කාපාත වර්ෂාව ‘ඔරායනිඩ්’
Read moreඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය ආසන්නයේදී මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය මතට ඊයේ (19) දින පස්
Read moreනිකවැරටිය පොලිස් වසමේ පින්නපොලේගම ප්‍රදේශයේදී පුද්ගලික ඉඩමක් තුළ පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. නිකවැරටිය
Read moreහොංකොං ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් ධාවන පථයෙන් ඉවතට ලිස්සා ගොස් අසල තිබූ වාහනයකද ගැටී මුහුදට වැටී තිබෙනවා. අනතුරින්
Read more2025 යුරෝ ෆෝමියුලා විවෘත මෝටර් රථ ශූරතාවලියේ ආධුනික අංශයේ ශූරතාව හා සමස්ත තරගයේ දෙවැනි ස්ථානය දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ යෙවාන්
Read moreඅමෙරිකාවේ ජනාධිපතිවරයාට එරෙහිව පෙරේදා රාත්‍රී රට පුරා ‘රජවරුන් එපා’ නමින් අතිවිශාල විරෝධතා රැල්ලක් පැතිරී ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Read moreඅපරාධයකින් උත්පාදිත දේ විමර්ශන කොට්ඨාශය අද (20) විවෘත කිරීමට නියමිතව තිබෙනවා. පැරණි පොලිස් මූලස්ථාන ගොඩනැගිල්ලේ පිහිටුවා ඇති මෙම ඒකකය මහජන
Read moreමහ ඔය සහ දැදුරු ඔය ආශ්‍රිතව ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. වාරි මාර්ග දෙපාර්තමේන්තුව
Read more