free web stats

‘කරන්දෙණිය සුද්දා’ගේ ඥාතියෙකුට වෙඩ්

අම්බලන්ගොඩ නගරයේදී අද (04) උදෑසන සිදුවූ වෙඩිතැබීමෙන් ව්‍යාපාරිකයෙකු තුවාල ලබා රෝහල් ගත තිබෙනවා. අද උදෑසන10.30ට පමණ මෙම වෙඩිතැබීම සිදුකර ඇති

Read more

චරිත රත්වත්තේ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

හිටපු මුදල් අමාත්‍යංශ ලේකම්රයෙකු මෙන්ම හිටපු අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු වූ චරිත රත්වත්තේ මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අල්ලස් හෝ දූෂණ

Read more

ජනතා විරෝ­ධය මැද ටැන්සා­නි­යාවේ ජන­ප­ති­නිය දිව්රුම් දෙයි

අඛ­ණ්ඩව දෙවැනි වර­ටත් ටැන්සා­නි­යාවේ ජනා­ධි­ප­ති­ව­ර­ණය ජය­ගත් එරට පළමු කාන්තා ජන­පති සමියා සුලුහු හසන් දැඩි ආර­ක්ෂක රැක­වල් මැද ඊයේ දිව්රුම් දුන්

Read more

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකි­ස්තා­න­යට යන්න සූදානම්

ලබන මස 11 වැනිදා පාකි­ස්තා­න­යේදී ආර­ම්භ­වන ශ්‍රී ලංකා – පාකි­ස්තාන එක්දින තර­ගා­ව­ලි­යට සහ­භා­ගි­ වන ශ්‍රී ලංකා පිල මේ මස 8

Read more

මත්ද්‍ර­ව්‍ය­ ව­ලට එරෙහි සට­නට අපි අත්දෙ­කම ඔසවා සහාය දෙනවා

විප­ක්ෂයේ පිරි­සක් එක්ව මේ මස 21 වැනිදා නුගේ­ගො­ඩදී පව­ත්වන රැලි­යට හිටපු ජනා­ධි­ප­ති­ව­රුන් කිසි­වෙක් සහ­භාගී කර නොගැ­නී­ම­ටත්, ඉදි­රි­යේදී පැවැ­ත්වෙන රැලි­ව­ලට ඔවුන්

Read more

ගුරු වෘත්තීය සමිති වැඩි කළ පැය භාගය ගැන තීරණයක

පාසල් පවත්වන කාල සීමාව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ගෙනඇති තීරණය වෙනස් කිරීම සඳහා ලබන 07 වන දින දක්වා රජයට කල් ලබාදෙන

Read more

WhatsApp තුළින් කෙරෙන මුල්‍ය අපරාධ වැඩිවේ

වට්ස්ඇප් මඟින් මුදල් ඉල්ලීම සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලිවල වැඩිවීමක් දක්නට ලැබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී

Read more

වයඹ පළාතේ ජනතාවට දැන් එක්දින සේවා ඔස්සේ හැදුනුම්පත්

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් කාර්යාලයේ එක් දින සේවා රාජකාරි කටයුතු ඊයේ (03) දින සිට ආරම්භ කළ බව පුද්ගලයන්

Read more

නිරෝෂාගේ “රතුරෝස හැන්දෑව” ප්‍රථම වතාවට ඉතාලියට

නව පරපුරේ අති දක්ෂ ගේය පද රචීකාව්යක් ලෙස ගී පද රැසකට හිම්කම් කියන නිරෝෂා නිරංජනී ගේය පද රච්කාව්ය ව්සින් නිර්මාණ

Read more

හිටපු රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ හිටපු සාමාන්‍යාධිකාරිවරයෙකු හා ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයෙකු දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන

Read more