ජා ඇළ වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මරුට
ජා ඇළ පමුණුව මෝගන්වත්ත වෙරළ තීරයේ නාඳුනන තුවක්කුකරුවෙකු පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. ඝාතනය සිදුකර ඇත්තේ කඩවත ප්‍රදේශයේ පදිංචි 29
Read moreජා ඇළ පමුණුව මෝගන්වත්ත වෙරළ තීරයේ නාඳුනන තුවක්කුකරුවෙකු පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. ඝාතනය සිදුකර ඇත්තේ කඩවත ප්‍රදේශයේ පදිංචි 29
Read moreශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණ සඳහා පුටුව ලකුණින් තරගකිරීමට තීරණය කර තිබෙනවා. ඊයේ (20) රැස්වූ එම පක්ෂයේ මධ්‍යමකාරක සභාවේදී
Read moreශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි හිමියන් එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. පසුගිය 10වැනිදා ස්වාමීන් වහන්සේ රජරට විශ්වවිද්‍යාලයේ
Read moreමිද්දෙනිය ඝාතනය සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (21) පැවැති පාර්ලිමේන්තු සභාවාරයේදී අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය
Read moreගණේමුල්ල සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන පොලීසිය මේ වනවිට තවත් කරුණු රැසක් අනාවරණය කරගෙන තිබෙනවා. ඒ අනුව මෙම ඝාතනය
Read moreOnmaxDT මූල්‍ය වංචාවේ ප්‍රධාන සැකකරු ලෙස හැඳින්වෙන ගයාන් වික්‍රමතිලක නම් පුද්ගලයෙකු ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
Read moreදේශීය අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියක් අතරතුර නිසි අවසරයකින් තොරව ඩුබාහි ලීග් තරගාවලියක් සඳහා සහභාගිවීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දසුන්
Read moreහසලක 7 ඇල ප්‍රදේශයේ කුඩා පාසල් දරුවන් කිහිපදෙනෙකු සතුව තිබී ජීවඋණ්ඩ කිහිපයක් සොයාගෙන තිබෙනවා. මෙම දරුවන් කිහිපදෙනා ඊයේ (19) නිවෙස් අවට
Read moreඅලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 05 අධිකරණ ශාලාව තුළ මහේස්ත්‍රාත්වරයා නඩු විභාග කටයුතුවල නිරතව සිටියදී විත්ති කූඩුවේ සිටි මත්කුඩු ජාවාරමේ නිරත
Read moreඵලදායී රාජ්‍ය සේවයක් සැපයීම සඳහා සියලුම රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකකයක් පිහිටුවීමට තීරණය කර තිබෙනවා. ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්.කුමානායක මහතා
Read more