දෙහිවල අභිරහස් මරණය ගැන CID පරීක්ෂණ
මාධ්යවේදිනියකගේ සැමියාගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීමට ගල්කිස්ස අතිරේක මහෙස්ත්රාත් හේමාලි හාල්පන්දෙණිය මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා.
Read moreමාධ්යවේදිනියකගේ සැමියාගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකිරීමට ගල්කිස්ස අතිරේක මහෙස්ත්රාත් හේමාලි හාල්පන්දෙණිය මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා.
Read moreනිරුවතින් යතුරු පැදියක් ධාවනය කළ පුද්ගලයෙකු පොලිසිය විසින් අද (03) කඩුගන්නාව ප්රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාතර – අහංගම ප්රදේශයේ පදිංචි
Read moreලංකා ඛනිජ තෙල් නීතීගත සංස්ථාව විසින් ඉන්ධන බෙදා හැරීමේදී ලබා දෙනු ලබන වට්ටම් මුදලක් සම්බන්ධයෙන් මතු වූ යම් ගැටලුවක් හේතුවෙන්
Read moreපළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනාමයෝජනා භාර ගැනීම සඳහා දින නියම කර තිබෙනවා. ඒ අනුව, 2025 මාර්තු මස 17 වන දින
Read moreඔස්ට්රේලියාවේ පැවති ලෝක මලල ක්රීඩා තරගාවලියේදී හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් මේ වසර තුළ මෙතෙක් ක්රීඩකයකු දැක්වූ ඉහළම දක්ෂතාව දැක්වීමට ශ්රී ලංකාවේ
Read moreශ්රී දළදා දැක්ම අප්රේල් මස 18 සිට 27 දින දක්වා පුරා දින 10ක් පැවැත්වෙන බව දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්රදීප්
Read moreපවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ බදුල්ල සහ නුවරඑළිය දිස්ත්රික්ක සඳහා පැනවූ නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. බදුල්ල
Read more2025 ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම සහාය නළුවාට හිමි ඔස්කාර් සම්මානය කීරාන් කල්කින් දිනා ගෙන තිබෙනවා. ඒ ඔහු රංගනයෙන් දැයක වූ
Read moreමන්ත්රී වරප්රසාද අවභාවිතා කරමින් පාර්ලිමේන්තුව තුළ අසත්ය ප්රකාශ සිදුකිරීම වලක්වාලීම සඳහා ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම් එය නතර කිරීම සඳහා තමන්
Read moreරට තුළ කිසිදු අවස්ථාවක ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් නොමැති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි සභාපති ඩී.ජේ රාජකරුණා මහතා
Read more