නාගලගම්වීදිය ජල මාපකයේ ඉහළ අගයක්
කැලණි ගංගා ද්‍රෝණියේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් හංවැල්ල සහ ඒ ආශ්රිත පහළ ප්‍රදේශයේ මේ වනවිට අධි ගංවතුර තත්ත්වයක් පවතිනවා.
Read moreකැලණි ගංගා ද්‍රෝණියේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් හංවැල්ල සහ ඒ ආශ්රිත පහළ ප්‍රදේශයේ මේ වනවිට අධි ගංවතුර තත්ත්වයක් පවතිනවා.
Read moreඉදිරි පැය කිහිපයේ දී කොලොන්නාව, කඩුවෙල, සීතාවක, කොළඹ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ගංවතුර තත්ත්වය ඉහළ යා හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව
Read moreඅයහපත් කාලගුණය හේතුවෙන් කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 23,978ක පුද්ගලයින් 109,090ක පිරිසක් බලපෑමට ලක්ව ඇති බව කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් ප්‍රියනාත්
Read moreදිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් වරකාපොළ පොලිස් වසමේ තුල්හිරිය, මොන්රෝවියා වත්ත ප්‍රදේශයේ නායයාමක් සිදුව තිබෙනවා. නායයාමෙන් පුද්ගලයින් 21
Read moreශ්‍රී ලංකාවේ හදිසි සහන කටයුතු සඳහා අමෙරිකා එක්සත් ජනපදයෙන් ඩොලර් මිලියන 2ක ආධාරයක් ලබාදීමට පොරොන්දු වී තිබෙනවා. සිය X ගිණුමෙහි
Read moreමහවැලි ගඟේ ධාරා ප්‍රදේශවලට ලැබුණු අධික වැසි හේතුවෙන් මහවැලි ගංද්‍රෝණියේ පහල නිම්නයේ පිහිටි ප්‍රදේශ රැසක පවතින ගංවතුර තත්ත්වය අධි ගංවතුර
Read moreඉරණමඩු ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට ලැබුණු අධික වර්ෂාපතනයත් සමඟ එහි වාන් දොරටු විවෘත කර තිබෙනවා. කෙසේ වෙතත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය
Read moreපවතින අයහපත් කාලගුණික තත්ත්වය සමඟ අලවතුගොඩ පොලිස් වසමේ අංකුඹුර ප්‍රදේශයේ නායයෑමක් සිදුව තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, අංකුඹුර – අලවතුගොඩ මාර්ගයේ
Read moreඅයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ 123ක් මේ වනවිට වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. මේ අතර,
Read moreවැලිමඩ, කැප්පෙටිපොළ පොලීසිය අසල විශාල නායයෑමක් සිදුව ඇති අතර, මේ හේතුවෙන් වැලිමඩ – නුවරඑළිය මාර්ගය අවහිර වී තිබෙනවා. යුද හමුදාව
Read more