free web stats

ඉන්දු – ලංකා මගී ප්‍රවාහන නෞකා සේවය යළි ඇරඹෙයි

අයහපත් කාලගුණය හේතුවෙන් නවතා තිබූ කන්කසන්තුරේ සිට තමිල්නාඩුවේ නාගෙයි අතර යාත්‍රා කළ මගී ප්‍රවාහන නෞකාව නැවතත් සිය ප්‍රවාහන කටයුතු ඊයේ

Read more

නිල­ධා­රීන්ට ප්‍රශ්න­යක් වූ මහ­නු­වර වීදි දරු­වන්

මහ­නු­වර නග­රය කේන්ද්‍ර කර ගනි­මින් වීදි දරු­වන් 26 දෙනෙකු හඳු­නා­ගෙන තිබෙන බවත් ඔවුන් පාස­ල්ගත කිරීම බර­ප­තළ ගැට­ලු­වක් වී තිබෙන බවත්

Read more

ඊශ්‍රා­ය­ල­යට හයි­ප­ර්සො­නික් මිස­යිල ප්‍රහා­ර­යක්

අමෙ­රි­කානු ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අය­තුල්ලා අලි කමේ­නිට අන­තුරු ඇඟ­වී­මෙන් පැය කිහි­ප­ය­කට පසු ඉරාන හමු­දාව පළ­මු­ව­රට ඊශ්‍රා­ය­ල­යට අධි­බ­ලැති හයි­ප­ර්සො­නික් මිස­යිල

Read more

වසර අව­සා­නය දක්වාම ගිවි­සු­ම්ගත අයු­රින් ඉන්ධන ලැබෙ­නවා

ගිවි­සු­ම්ගත ආකා­ර­යට මේ වසර අව­සා­නය දක්වාම අවශ්‍ය ඉන්ධන ලැබී­මට නිය­මි­තව ඇති හෙයින් අන­වශ්‍ය බියක් ඇති කර ගැනී­මෙන් වළ­කින ලෙස බල­ශක්ති

Read more

කෙහෙළියගේ බෑණා, ලේලිය සහ තවත් දියණියකට වෙන්න යන දේ

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුල්වැල්ල මහතාගේ බෑණා, ලේලිය සහ තවත් දියණියක් අද (19) දිනයේ අල්ලස් කොමිසම වෙත පැමිණ තිබෙනවා. මේ අතර

Read more

ඊශ්‍රායලයේ සිට්න ලංකීක කාන්තාවක් තුවාල ලබයි

ඊශ්‍රායලයේ ටෙල්අවිව් Beersheba රෝහලේ සේවය කරමින් සිටි ශ්‍රී ලංකාවේ සාත්තු සේවිකාවකට ඉරානය විසින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයකින් තුවාල සිදුව

Read more

දුමින්ද දිසානායක යළි රිමාන්ඩ් (Update)

හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා එළඹෙන 26 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ, ඔහුව අද (19) ගල්කිස්ස මහෙස්ත්‍රාත්

Read more

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගයේ තෙවන දිනය අදයි

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පළමු ඉනිම සඳහා පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම සියලු දෙනා දැවී

Read more

දකුණු ගාසා තීරයට ඊශ්‍රායලයෙන් ප්‍රහාර

දකුණු ගාසා තීරයේ ආධාර බෙදාහැරීමේ ස්ථානයකට ඊශ්‍රායල හමුදා විසින් එල්ල කළ ප්‍රහාරයකින් පලස්තීන ජාතිකයින් 51 දෙනෙකු අධික පිරිසක් මියගොස් තිබෙනවා.

Read more

ට්‍රම්ප් ඉරානයට සැරවෙයි

ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත් වන ලෙස එහි සිටින සියලුම දෙනාට අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිවේදනය කර තිබෙනවා. එම

Read more