free web stats

බොරැල්ල මාරක අනතුරේ දොඹකර රියදුරු ගංජා පානය කරලා

අද (28) උදෑසන බොරැල්ල, කනත්ත හන්දියේ සිදුවු මාරක අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දොඹකරයේ රියදුරු ගංජා මත්ද්‍රව්‍ය පානය කර සිට ඇතැයි

Read more

අපනයන ආදායම ඩොලර් බිලියන 8.3 ඉක්මවයි

ශ්‍රී ලංකාවේ අපනයන 2025 වර්ෂයේ පළමු මාස හය තුළ කැපී පෙනෙන ප්‍රගතියක් පෙන්නුම් කරමින් සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන

Read more

ජනපති අනුරව මාලදිවයින රජය හරසරින් පිළිගනියි

මාලදිවයිනේ රාජ්‍ය සංචාර‍ය ආරම්භ කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (28) පෙරවරුවේ වෙලානා ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා වූ බව

Read more

රසා­රා කාන්තා මීටර් 5000 ශ්‍රී ලංකා වාර්තා­ව අලුත් කරයි

කාන්තා මීටර් 5000 ඉසව්වේ වසර 4ක් පැරණි ශ්‍රී ලංකා වාර්තා අලුත් කිරී­මට කැල­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ රසාරා විජේ­සූ­රිය සමත් වූවා. ජර්ම­නියේ පැවති

Read more

තිලිණි ප්‍රියමාලිව අත්අඩංගුවට

හෝමාගම අධිකරණයේ නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් තිලිණි ප්‍රියමාලිව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ හෝමාගම පොලීසිය විසිනි.

Read more

ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවෙක් අත්අඩංගුවට

ජාතික ජන බලවේගයේ වැලිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී තාරක නානායක්කාරගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ

Read more

ආණ්ඩුවේ ප්‍රති­ප­ත්ති­ව­ලින් 99%ක්ම රනිල් හද­පුවා

වත්මන් ආණ්ඩුවේ ප්‍රති­ප­ත්ති­ව­ලින් 99%ක්ම රනිල් වික්‍ර­ම­සිංහ මහතා හද­පුවා යැයි ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ ජාතික සංවි­ධා­යක පාර්ලි­මේන්තු මන්ත්‍රී නාමල් රාජ­පක්ෂ මහතා

Read more

බොරැල්ලේ මාරක අනතුරක්

බොරැල්ල, කනත්ත හන්දිය ප්‍රදේශයේ දී අද (28) උදෑසන සිදු වූ මාරක රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් පුද්ගලයින් පස්‍දෙනෙකුට වැඩි පිරිසක් තුවාල

Read more

අමෙරිකාව සහ යුරෝපා සංගමය අතර වෙළෙඳ ගිවිසුමක්

අමෙරිකාව සහ යුරෝපා සංගමය අතර වෙළෙඳ ගිවිසුමකට එළඹ තිබෙනවා. යුරෝපා සංගම් ප්‍රධානියා සහ ජනාධිපති ට්‍රම්ප් අතර ස්කොට්ලන්තයේ දී පැවති පැවති

Read more

වැඩ­සිටිකන්දේ ආර­ක්ෂාව ඉව­ත්කර නෑ

කත­ර­ගම වැඩ­සිටිකන්ද පුද බිමේ ආර­ක්ෂාව සඳහා පොලිස් හා යුද හමුදා නිල­ධා­රීන් යොදවා ප්‍රමා­ණ­වත් ආර­ක්ෂා­වක් දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක සහ­කාර

Read more