අමෙරිකාවේ ගුවන් අනතුරක්
අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේදී කුඩා ගුවන් යානයක් කඩා වැටී පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. තවත් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා ඇති
Read moreඅමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේදී කුඩා ගුවන් යානයක් කඩා වැටී පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා. තවත් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා ඇති
Read moreමෙවර මාස් කන්නයේ වී අස්වැන්න සතොස හා වී අලෙවි මණ්ඩලය හරහා මිලදී ගැනීමට හා සහල් නිෂ්පාදනය කර බෙදා හැරීම රජයේ
Read moreවැලිගම පොලිස් වසමේ කප්පරතොට වල්ලිවෙල මාර්ගයේ පා ගමනින් ගමන්කරමින් සිටි පුද්ගලයන් පස් දෙනෙකුට වෙඩිතබා ඇති බව පොලීසිය පවසනවා. යතුරුපැදි තුනකින්
Read moreචීනය තුළ පැතිර යමින් පවතින බව කියන වෛරස් තත්ත්වයක් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. අද (03)
Read moreහිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයින්ගේ බැංකු ගිණුම් හා ජීවිත රක්ෂණ ඔප්පු ක්‍රියාත්මක වීම වළක්වාලමින් පනවා
Read moreඑක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල මහත්මිය පත්කර තිබෙනවා. අදාළ පත්වීම හිටපු ජනාධිපති එක්සත් ජාතික
Read moreපාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසවන ආකාරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පෝස්ටුවක් පලකිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන
Read moreහිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ අද (03) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැම්ණ තිබෙනවා. ඒ කතරගම ප්‍රදේශයේ පිහිටි රජයේ
Read moreසංචාරක ඉන්දීය කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන අවසන් සහ පස් වන ටෙස්ට් ක්‍රිකට් තරඟය දැන් පැවැත්වෙනවා. ඒ, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හිදීයි.
Read moreදකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෙයෝල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ක්‍රියාත්මක කිරීම සඳහා විමර්ශකයින් විසින් ඔහුගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබෙනවා.
Read more