free web stats

පෘතුගාල ජාතික පිලේ වරම් හිම්කරගත් රොනාල්ඩෝගේ පුතා

පියකුට ආඩම්බර විය හැකි මොහොතක් වන්නේ තම පුතා ඔහුගේ අඩිපාරේ යමින් සාර්ථකත්වයේ ඉණිමඟට නැඟීමයි. ලොව ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයකු වන ක්‍රිස්ටියානෝ

Read more

කරාපිටියේ දොස්තර නෝනාගේ සල්ලි ඉස්සූ විකිරණ ශිල්පියා දැලේ

ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකගේ රුපියල් 11,000ක මුදලක් සොරකම් කළ රෝහලේ විකිරණ ශිල්පියකු සොරකම් කළ මුදල ද සමඟ අත්අඩංගුවට ගත්

Read more

මාලිමාව කොළඹ නගර සභාවේ බලය පිහිටුවනවා

කොළඹ මහ නගර සභාවේ බලය පිහිටුවීමේ අයිතිය තිබෙන්නේ ජාතික ජනබල වේගයට බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසනවා.

Read more

රාජ්‍ය වෙසක් සැමරුමට සියල්ල සූදානම්

බෞද්ධ ප්‍රබෝධය ඇති වන පරිදි සියලු ජන වර්ගවල සහභාගිත්වයෙන් යුතුව මෙවර රාජ්‍ය වෙසක් සැමරුම සිදු කිරීමට සියලු කටයුතු සූදානම් බව

Read more

අභිනව පාප් වහන්සේ අමෙරිකාවෙන්

දෙදිනක් පැවති පාප්වරණයෙන් අනතුරුව අමෙරිකාවේ රොබට් ප්‍රෙවොස්ට් හිමිපාණන් අභිනව පාප් වහන්සේ ලෙස වතිකානයේදී ඊයේ පස්වරුවේ තේරී පත්විය. ඒ අනුව උන්

Read more

පළාත් පාලන ඡන්දෙ ආදායම් වියදම් වාර්තා ලබාදෙන්නැයි දැනුම්දීමක්

පළාත් පාලන ආයතන ජන්ද විමසීමට අදාළව මැතිවරණ ප්‍රචාරණ ආදායම් වියදම් වාර්තා ලබන 28වන දිනට පෙර ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව

Read more

ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටෙයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අද (09) උදෑසන කඩාවැටී තිබෙනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක

Read more

චීව­ර­ධා­රි­යකු කුපිත වී ආයු­ධ­ය­කින් ඇන නටපු නාඩගම

දැර­ණි­ය­ගල, උඩ­මා­ලි­බොඩ ඡන්ද මධ්‍ය­ස්ථා­න­යක් අස­ලදී පුද්ග­ල­යන් තිදෙ­න­කුට ආයු­ධ­ය­කින් ඇන තුවාල කළැයි දැර­ණි­ය­ගල පොලී­සිය අත්ඩං­ගු­වට ගත් එම ප්‍රදේ­ශ­යේම ආර­ණ්‍යය සේනා­ස­න­යක චීව­ර­ධා­රි­යකු

Read more

සභාවල බලය පිහි­ටු­වන්න දූෂිතයන් සමඟ එකතු වන්නේ නෑ

බලය අඩු පළාත් පාලන ආය­ත­න­යන්හි බලය පිහි­ටු­වීම පිණිස කිසිම කණ්ඩා­ය­මක් සමඟ එක්වීමේ අපේ­ක්ෂා­වක් නැති බවත් එම කණ්ඩා­යම් යනු පසු­ගිය කාලය

Read more

ටෙස්ට් පිටියෙන් සමුගන්නා රෝහිත් ෂර්මා

අන්තර්ජාතික ටෙස්ට් පිටියෙන් සමුගන්නා බවට ඉන්දීය සුපිරි ක්‍රිඩක රෝහිත් ෂර්මා නිවේදනය කරයි. සමාජ මාධ්‍ය වෙත පණිවිඩයක් නිකුත් කරමින් රෝහිත් ෂර්මා

Read more