free web stats

පළාත් පාලන ඡන්දෙ ආදායම් වියදම් වාර්තා ලබාදෙන්නැයි දැනුම්දීමක්

පළාත් පාලන ආයතන ජන්ද විමසීමට අදාළව මැතිවරණ ප්‍රචාරණ ආදායම් වියදම් වාර්තා ලබන 28වන දිනට පෙර ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව

Read more

ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටෙයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අද (09) උදෑසන කඩාවැටී තිබෙනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක

Read more

චීව­ර­ධා­රි­යකු කුපිත වී ආයු­ධ­ය­කින් ඇන නටපු නාඩගම

දැර­ණි­ය­ගල, උඩ­මා­ලි­බොඩ ඡන්ද මධ්‍ය­ස්ථා­න­යක් අස­ලදී පුද්ග­ල­යන් තිදෙ­න­කුට ආයු­ධ­ය­කින් ඇන තුවාල කළැයි දැර­ණි­ය­ගල පොලී­සිය අත්ඩං­ගු­වට ගත් එම ප්‍රදේ­ශ­යේම ආර­ණ්‍යය සේනා­ස­න­යක චීව­ර­ධා­රි­යකු

Read more

සභාවල බලය පිහි­ටු­වන්න දූෂිතයන් සමඟ එකතු වන්නේ නෑ

බලය අඩු පළාත් පාලන ආය­ත­න­යන්හි බලය පිහි­ටු­වීම පිණිස කිසිම කණ්ඩා­ය­මක් සමඟ එක්වීමේ අපේ­ක්ෂා­වක් නැති බවත් එම කණ්ඩා­යම් යනු පසු­ගිය කාලය

Read more

ටෙස්ට් පිටියෙන් සමුගන්නා රෝහිත් ෂර්මා

අන්තර්ජාතික ටෙස්ට් පිටියෙන් සමුගන්නා බවට ඉන්දීය සුපිරි ක්‍රිඩක රෝහිත් ෂර්මා නිවේදනය කරයි. සමාජ මාධ්‍ය වෙත පණිවිඩයක් නිකුත් කරමින් රෝහිත් ෂර්මා

Read more

නව පාප්වරයෙකු තේරී පත් වී නොමැති බව කළු දුමාරයෙන් ඉගියක්

නව පාප්වරයෙකු තෝරා පත් කරගැනීම සඳහා පැවැත්වෙන රහසිගත ඡන්ද විමසීමේ පළමු දිනයේ දී නව පාප්වරයෙකු තෝරා පත්කරගැනීමට නොහැකි වී තිබේ.

Read more

ඉන්දියානු ප්‍රහාර වලට නිසි ප්‍රතිචාර දක්වූවා

ප්‍රහාරයට පැමිණි ඉන්දියානු ප්‍රහාරක ජෙට් යානා සිය ගුවන් ආරක්ෂක පද්ධති මතින් බිම හෙලීමෙන් ඉන්දියානු ප්‍රහාර වලට නිසි ප්‍රතිචාර දක්වා ඇති

Read more

බහුතරය හිමිකරගත් පක්ෂවලට මැතිවරණ කොමිෂමෙන් දැනුම් දීමක්

පළාත් පාලන ආයතනවල බහුතරය හිමිකරගත් පක්ෂවලට සහ ස්වාධීන කණ්ඩායම්වලට එම ආයතනවල සභාපතිවරුන් නම් කරන ලෙස දැනුම්දුන් බව මැතිවරණ කොමිෂන් සභාව

Read more

ඉන්දියාව සමඟ අත්සන් කළ අවබෝධතා ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වෛද්‍ය ගුණදාස අමරසේකර

Read more