free web stats

බංග්ලාදේශ ගුවන් අනතුරින් මිය ගිය පිරිස තවත් ඉහළට

බංග්ලාදේශ ගුවන් හමුදාවට අයත් පුහුණු ගුවන් යානයක් එරට ඩකා අගනුවර පාසල් පරිශ්‍රයක් වෙත කඩා වැටී සිදුවූ අනතුරින් මේ වන විට

Read more

තංගල්ල වෙරළට පැම්ණී‍ ව්පක්ෂය

තංගල්ල ගොය­ම්බොක්ක උණා­කූ­රුව දක්වා වෙරළ තීරයේ අන­ව­සර ඉදි­කි­රීම් කඩා ඉවත් කර­ගන්නා ලෙසට වෙරළ සංර­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් කුඩා පරි­මා­ණයේ සංචා­රක ව්‍යාපා­රි­ක­යන්

Read more

වර්ත­මාන රජයේ වැඩ­පි­ළි­වෙළ ආයෝ­ජ­ක­යන් විශ්වාස කරනවා

ශ්‍රී ලංකා ආයෝ­ජන මණ්ඩ­ලය (BOI) 2025 වස­රේදී ඩොලර් මිලි­යන 569ක් වටිනා ව්‍යාපෘති 57ක් අනු­මත කර ඇති අතර මෙය පසු­ගිය වස­රට

Read more

ගම්මන්පිලට එරෙහි නඩුවක් යළි කැඳවීමට නියෝග

ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස් කර ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකුට අයත් රුපියල් මිලියන 20ක වටිනාකමකින් යුත් සමාගම් කොටස් සාවද්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන්

Read more

සජින් වාස්ට එරෙහි නඩුවක් යළි විභාගයට

මිහින් ලංකා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් කටයුතු කරමින් සිටියදී රජයට රුපියල් මිලියන 883 ක පාඩුවක් සිදු කළ යැයි චෝදනා

Read more

අමෙරිකානු බොරතෙල් මිලදී ගැනීමට ටෙන්ඩර් කොන්දේසි අලුත් වෙයි

අමෙරිකානු බොරතෙල් මිලදී ගැනීම සදහා ටෙන්ඩර් කොන්දේසි සංශෝධනය කළ බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසනවා. එසේම අමෙරිකා එක්සත් ජනපදය සමඟ

Read more

රෝහිතගේ දුවටයි බෑණටයි විදෙස් ගමන් තහනමක්

හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ දියණියට සහ බෑණාට මතුගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් නිකුත් කර තිබෙනවා. ඒ වලාන දූෂණ

Read more

කාට­වත් ඕන විදි­හට අපේ පක්ෂය වෙනස් කරන්න අවශ්‍ය නෑ

සමඟි ජන බල­වේ­ගයේ උප නායක ධුර­යක් දයා­සිරි ජය­සේ­කර මන්ත්‍රී­ව­ර­යාට ,ලබා දීමේ කිසිදු අද­හ­සක් පක්ෂය තුළ නොමැති බව සමඟි ජන බල­වේ­ගයේ

Read more

ජනපති සහ IMF නියෝජිතයන් අතර හමුවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර වන විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනට අදාළ ඉදිරි කටයුතු පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක

Read more

විශ්‍රාමික DIG රොහාන්ගේ නිවසට අල්ලස් නිලධාරීන් ගිහින් නෑ

රුපියල් ලක්ෂ 75ක මූල්‍ය වංචා කළැයි චෝදනා එල්ල වී සිටින අල්ලස් කොමිසමේ හිටපු නියෝජ්‍ය පොලිස්පති (විශ්‍රාමික) රොහාන් ප්‍රේමරත්න මහතාගේ නිවසට

Read more