free web stats

වසරේ දරු­ණු­තම සුළි කුණා­ටුව ජැමෙ­යි­කා­වට

මේ වසරේ ලොව වඩාත්ම දරුණු සුළි කුණා­ටුව ලෙස ලෝක කාල­ගුණ විද්‍යා සංවි­ධා­නය විසින් නම් කරනු ලැබූ මෙලීසා සුළි කුණා­ටුව කැරී­බි­යන්

Read more

ලොව ප්‍රබලතම සුළි කුණාටුවට ජැමෙයිකාව සූදානම්

මෙම වසරේ ලොව දරුණුතම සුළි කුණාටුව ලෙස සැලකෙන ‘මෙලීසා‘ කුණාටුව මේවන විට ජැමෙයිකාවට බලපෑම් සිදු කරමින් පවතිනවා. ඒ අනුව දැනටමත්

Read more

පැරිස් කෞතු­කා­ගාර කොල්ලයේ සැක­ක­රුවෝ දෙදෙ­නෙක් මාට්ටු

ප්‍රංශයේ පැරිස් නුවර ලූව්ර් කෞතු­කා­ගා­රය කොල්ල­කෑ­මට පැමිණි කොල්ල­ක­රු­ව­න්ගෙන් දෙදෙ­නකු අත්අ­ඩං­ගු­වට ගැනී­මට පැරී­සියේ පොලිස් නිල­ධා­රීන් සමත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read more

තායිලන්තය සහ කාම්බෝජය අතර සාම ගිවිසුමක්

තායිලන්තය සහ කාම්බෝජය අතර සාම ගිවිසුම සඳහා දෙරටේ නායකයින් විසින් අත්සන් තබා තිබෙනවා. තායිලන්ත සහ කාම්බෝජ අග්‍රාමාත්‍යවරුන් මීට ටික වේලාවකට

Read more

තායිලන්තයේ මව් රැජිණ අභාවප්ප්‍රාප්ත වෙයි

තායිලන්තයේ මව් රැජිණ වූ සිරිකිට් රැජිණ අභාවප්ප්‍රාප්ත වී තිබෙනවා. අභාවප්ප්‍රාප්ත වන විට ඇයගේ වයස අවුරුදු 93කි. එරට වත්මන් රජතුමා ලෙස

Read more

පා­කි­ස්තා­න හමුදාවට එරෙ­හිව ලන්ඩන් නුවර විරෝ­ධතා

පාකි­ස්තාන හමු­දාව බලු­කි­ස්තාන ප්‍රාන්තයේ සිදු කරන බව කියන දරුණු හමුදා මෙහෙ­යු­ම්ව­ලට එරෙ­හිව බ්‍රිතා­න්‍යයේ බලු­කි­ස්තාන ඩය­ස්පෝ­රාව ලන්ඩන් නුවර අග­මැති නිල නිවෙස

Read more

පේරු රාජ්‍ය­යට හදිසි තත්ත්ව­යක්

පේරු රාජ්‍යයේ අප­රාධ රැල්ල මැඬ පැවැ­ත්වීමේ අර­මු­ණින් දින 30ක කාල­සී­මා­වක් සඳහා ලිමා අග­නු­ව­රට සහ ඒ ආස­න්නයේ පිහිටි කැලාඕ ප්‍රාන්ත­යට හදිසි

Read more

රුසියාවෙන් යුක්‍රේනයට ප්‍රහාර

රුසියාව, යුක්‍රේන බලශක්ති යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයකම සම්පූර්ණයෙන් විදුලිය ඇණහිට තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ, රුසියානු

Read more

පැරී­සියේ කෞතුක භාණ්ඩ කොල්ල­ක­රු­වන් සොයා දැවැන්ත මෙහෙ­යු­මක්

ප්‍රංශයේ පැරිස් නුවර ලූව්ර් කෞතු­කා­ගා­ර­යට කඩාපැන නැපෝ­ලි­යන් අධි­රා­ජ්‍ය­යට අයත් මිල කළ නොහැකි රන් ආභ­රණ පැහැ­ර­ගත් කොල්ල­ක­රු­වන් සොයා ප්‍රංශයේ දැවැන්ත මෙහෙ­යු­මක්

Read more

ට්‍රම්ප්ට එරෙහිව ව්රෝධතා රැල්ලක්

අමෙ­රි­කාවේ ජනා­ධි­ප­ති­ව­ර­යාට එරෙ­හිව පෙරේදා රාත්‍රී රට පුරා ‘රජ­ව­රුන් එපා’ නමින් අති­වි­ශාල විරෝ­ධතා රැල්ලක් පැතිරී ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Read more