free web stats

පාකිස්ථානයෙන් ඇෆ්ගනිස්ථානයට ප්‍රහාර

පාකිස්ථානය, ඇෆ්ගනිස්ථානයේ කාබුල් සහ කන්දහාර් යන නගර ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඒ සොල්දාදුවන් දෙදෙනෙකුට මරු කැඳවමින් පාකිස්ථාන දේශසීමාවට

Read more

ළාබා­ල­තම අග­මැති නෙදර්ලන්තයෙන් පත්වෙයි

නෙද­ර්ලන්ත ඉති­හා­සයේ ළාබා­ල­තම අග­මැ­ති­ව­රයා ලෙස 38 හැවි­රිදි රොබ් ජෙට්න් දිවු­රුම් දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඔහුගේ නාය­ක­ත්ව­යෙන් යුතු ඩිමො­ක්‍ර­ටික්

Read more

අමෙරිකාවේ හිටපු බ්‍රිතාන්‍ය තානාපති පොලිස් අත්අඩංගුවට

අමෙරිකා එක්සත් ජනපදයේ හිටපු බ්‍රිතාන්‍ය තානාපති පීටර් මැන්ඩෙල්සන් සාමිවරයා ලන්ඩනයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. රජයේ කාර්යාලයක විෂමාචාර හැසිරීමක් සම්බන්ධයෙන් එල්ල

Read more

ට්‍රම්ප්ගේ නිවසට අතුළුවීමට උත්සාහ කළ අයෙකුට වෙඩි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අයත් ෆ්ලොරිඩා හි පිහිටි ‘මාර්-අ-ලාගෝ’ (Mar-a-Lago) නිකේතනයේ අධි ආරක්ෂිත කලාපයට අනවසරයෙන් ඇතුළු වීමට උත්සාහ කළ සන්නද්ධ

Read more

පාකිස්තානයෙන් ඇෆ්ගනිස්තානට ගුවන් ප්‍රහාර

පාකිස්තානය විසින් ඇෆ්ගනිස්තානයට එල්ල කළ ගුවන් ප්‍රහාර හමුවේ කාන්තාවන් සහ ළමුන් ඇතුළු පුද්ගලයින් 18 දෙනෙකු මියගොස් ඇති බව තලේබාන් සංවිධානය

Read more

ට්‍රම්ප්ට අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලැබුණු තීන්දුව

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඒකපාර්ශ්විකව පැනවූ ගෝලීය වෙළෙඳ තීරුබදු ෆෙඩරල් නීතිය උල්ලංඝනය කිරීමක් බව අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

Read more

ඉරානයට අමෙරිකානු ප්‍රහාරයක අවදානමක්

අමෙරිකාව සහ ඉරානය යුද්ධයකට ආසන්න වෙමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අමෙරිකානු ජනාධිපතිවරයා ඉරානයේ හමුදා මැදිහත්වීමක් සම්බන්ධව මෙතෙක් අවසන්

Read more

වය­ඹ­දිග පාකි­ස්තා­නයේ බෝම්බ ප්‍රහා­ර­ය­ක්

වය­ඹ­දිග පාකි­ස්තා­නයේ කයි­බර් පක්ටුන්ක්වා ප්‍රාන්තයේ සිදුවු බෝම්බ ප්‍රහාර දෙක­කින් සහ වෙඩි හුව­මා­රු­ව­කින් පුද්ග­ල­යන් 11 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇතැයි අල් ජසීරා

Read more

සිර­ග­ත වී සිටින ඉම්රාන්ගේ අක්ෂි ආබා­ධ­යට යළිත් සැත්ක­මක්

සිර­ගත වී සිටින පාකි­ස්තා­නයේ හිටපු අග­මැති ඉම්රාන් ඛාන්ගේ අක්ෂි ආබා­ධ­යට ප්‍රති­කාර ප්‍රමාද කිරී­මෙන් ඔහුගේ දකුණු ඇසෙහි පෙනුම 85%කින් අහිමි වී

Read more

අමෙරිකාවේ වෙඩි තැබීමක්

අමෙරිකා එක්සත් ජනපදයේ රෝඩ් අයිලන්ඩ් හොකී පිටියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම වෙඩි

Read more