රාජ්‍ය ආයතන ප්‍රධානීන් ලබන සතිය තුළ මැතිවරණ කොමිෂමට
නිකුත් කර ඇති නියෝග ක්‍රියාත්මක කිරීම පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ලබන සතියේ සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
Read moreනිකුත් කර ඇති නියෝග ක්‍රියාත්මක කිරීම පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ලබන සතියේ සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
Read moreවැලිකඩ පොලිස් භාරයේ සිටියදී රෝහල් ගත කිරීමෙන් අනතුරුව සැකකරුවෙකු මිය යාම සම්බන්ධව නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව
Read moreජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (06) අනුරාධපුර
Read moreසිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය හේතු කොටගෙන සුරාසැල් වසා තැබීම සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව,
Read moreමියන්මාරයේ ඇති වූ භූ කම්පනය හේතුවෙන් විපතට පත් ජනතාවට වෛද්‍යාධාර ඇතුළු මානුෂීය ආධාර රැගත් පළමු ගුවන් යානය අද (05) දින
Read moreට්‍රම්ප් විසින් මෙරටට පැනවූ නව බදු සම්බන්ධව එරට පරිපාලනය සමග සාකච්ඡා කිරීමට සූදානම් බව රජය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් මුදල්
Read moreඇල්පිටිය,ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ ඊයේ (04) රාත්‍රී 8.00ට පමණ වෙඩිතැබීමක් සිදුව තිබුණා. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කර
Read moreබූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය තුළ රැඳවියෙකු ඝාතනය කර තිබේ. උල් ආයුධයක් වැනි දෙයකින් ඇන මෙම ඝාතනය සිදුකර ඇති බව වාර්තා වෙයි.
Read moreසිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සහන මිලට ආහාර පැකේජයක් ලබාදීමට රජය ගෙන තිබු තීරණය මැතිවරණ කොමිශන් සභාව තාවකාලිකව අත්හිටුවා
Read moreකාන්තාවන් දෙදෙනකුගේ සාමාන්‍ය ඡායාරූප කෘත්‍රිම බුද්ධිය (Artifical Interlligence) මගින් නිරුවත් ආකාරයට සකස් කර ප්‍රසාරණය කිරීමේ සිද්ධීන් දෙකකට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට
Read more