free web stats

ජනාධිපති ආරක්ෂක නිලධාරීන් සමග ඩිෆෙන්ඩර් රථයක් අනතුරක

ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් ඩිෆෙන්ඩර් රථයක් තලාව ප්‍රදේශයේදී අද (1) අළුයම 1ට පමණ අනතුරකට ලක්වී සිවුදෙනෙකු රෝහල් ගතකර ඇති බවට

Read more

ස්ථානාධිපති වරයෙක් අත්අඩංගුවට

මැදිරිගිරිය පොලීසියේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. කාන්තා පොලිස් නිලධාරිනියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත අදාළ පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

Read more

77 වැනි නිද­හස් උත්සවය සමරන්නේ මෙහෙමයි

‘ජාතික පුන­රු­ද­යට පෙළ­ගැ­සෙමු’ තේමාව යටතේ 77 වැනි නිද­හස් උත්ස­වය නිද­හස් චතු­රස්‍ර පරි­ශ්‍රයේ දී අභි­මා­න­වත් අන්ද­මින් පැවැ­ත්වී­මට සියලු කට­යුතු සූදා­නම් බව

Read more

අද යාපනයට යන ජනපති

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (31) දිනයේ යාපනය දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා. එහිදී යාපනය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු

Read more

ගාල්ල හිනිදුම ත්‍රිත්ව ඝාතනයක් – Photos

ගාල්ල හිනිදුම පනංගල ප්‍රදේශයේදී වෙඩිතබා පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර තිබෙනවා. පොලිසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු T56 වර්ගයේ ගිනිඅවියකින් ඊයේ

Read more

CID ගිය බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමා

පරික්ෂා නොකර වරායෙන් නිදහස් කළ බහාලුම් සම්බන්ධයෙන් තමන්ට එල්ලවන චෝදනාවලට එරෙහිව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යූසුෆ් මහතා අද (30) අපරාධ

Read more

ජනපති සමග වෘත්තීය සමිති සාකච්ඡා

ඉදිරි අයවැය සහ රජයේ ආර්ථික වැඩපිළිවෙල පිළිබඳව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයට අනුබද්ධ වෘත්තීය සමිති සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

Read more

කොස්ගොඩ වැරදුණු කුරුමානම

කොස්ගොඩ පොලිස් වසමේ මහඉඳුරුව ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් නිවසක් ඉදිරිපිට දී හා නිවස තුළට පැමිණ නිවසේ සිටි

Read more

ආර­ක්ෂක මාණ්ඩ­ලික තන­තුර ගැන තීර­ණ­යක්

ආර­ක්ෂක මාණ්ඩ­ලික තන­තුර පව­ත්වා­ගෙ­න­යෑ­මට තව­දු­ර­ටත් කට­යුතු නොක­රන බව ආර­ක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයි­ය­කොන්තා (විශ්‍රා­මික) මහතා පවසනවා. ආර­ක්ෂක අමා­ත්‍යං­ශයේ

Read more

ප්‍රවෘත්ති මවන බහාලුම් ගැන රේගුවෙන් නිවේදනයක්

ආනයන බහාලුම් 323ක් රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා පිළිබඳ විශේෂ පැහැදිළි කිරීමේ මාධ්‍ය නිවේදනයක් ශ්‍රී ලංකා

Read more