free web stats

මැයි 31 වැනිදා රජයේ නිවාඩු දිනයක්

වෙසක් පොහොය නිමිත්තෙන් මැයි 31 වැනිදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

Read more

ජූනි වලට කල්ගිය යෝෂිතගේ නඩුව

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන

Read more

කාසල්රි සහ මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවල පවතින අධික වියළි කාලගුණය හේතුවෙන්, කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම

Read more

සාගරිකා පීලි පැන්නත් කාර්යාල දුම්රිය දුම්රිය වැඩ

බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වූ සාගරිකා සීඝ්‍රගාමී දුම්රිය වාද්දූවේදී පිලී පැනීමකට ලක්වුවද, කාර්යාල දුම්රිය සේවා අවලංගු කිරීමකින් තොරව සිදුකිරීමට

Read more

ප්‍රේමලාල් ජයසේකරට ඇප

ඊයේ දින අත්අඩංගුවට ගෙන අද අධිකරණ වෙත ඉදිරිපත්කළ රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර හෙවත් ‘චොකා මල්ලි’ අද දින

Read more

ගල්අඟුරු ගනුදෙනු විමර්ශන ජනපති කොමිසමේ කටයුතු අද ඇරඹෙයි

මෙරට සිදුවූ සියලු ගල් අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසමේ කටයුතු අද ආරම්භ කෙරෙනවා. එහි කාර්යාලය ස්ථාපිත කර

Read more

මහින්ද වත්කම්-බැර­කම් භාග­යක් අල්ලස් කොමි­ස­මට දෙයි

වත්කම් බැර­කම් ලබා දෙන ලෙස අල්ලස් හෝ දූෂණ විම­ර්ශන කොමි­සම කළ දැනුම් දීම අනුව හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහතා සිය

Read more

කුඩු සලිඳුගේ සමීපතමයින් දෙදෙනෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සළිඳු මල්ශිත හෙවත් පානදුර කුඩු සලිඳුගේ සමීපතමයින් දෙදෙනෙකු පයාගල ප්‍රදේශයේ දී අත්අඩංගුවට

Read more