free web stats

මුහුදේ අනතුරට පත් ධීවරයින් සොයා හෙළිකොප්ටර් මෙහෙයුමක්

මුහුදේ අනතුරට පත් ධීවර යාත්‍රා දෙකේ අතුරුදන්ව සිටින ධීවරයින් සොයා බෙල් 412 හෙළිකොප්ටරයක් යොදවන්නැයි ගුවන් හමුදාවට ආරක්ෂක ලේකම්වරයා විසින් උපදෙස්

Read more

ඊශ්‍රායලයට යන්න ඉන්න අයට දැනුම් දීමක්

මැදපෙරදිග කලාපයේ පැවැති අස්ථාවර තත්ත්වය මත ඊශ්‍රායලයේ රැකියාවක නියුතුව නැවත එරටට යෑමේ බලාපොරොත්තුවෙන් පසුවන අය වෙත විදේශ කටයුතු, විදේශ රැකියා

Read more

අභිරහස් ලෙස මියගිය කාන්තා මළසිරුරක් හමුවෙයි

සැකසහිත ලෙස මියගිය 30 හැවිරිදි කාන්තාවකගේ මළසිරුරක් සොයාගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ පිළියන්දල පොලිස් වසමේ පැලැන්නවත්ත ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව

Read more

පොලීසියේ ඉහළ පුටු මාරුවක්

වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් නව දෙනෙකු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 16 දෙනෙකු, ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් තිස් දෙදෙනෙකුට ස්ථාන

Read more

දුම්රිය තාක්ෂණ ශිල්පීන් වැඩ වර්ජනයක

අතිකාල ගැටලුවක් මුල්කරගනිමින් දුම්රිය තාක්ෂණ ශිල්පීන් සහ දුම්රිය තාක්ෂණ ශිල්පී සහායකයින් අද (26) පෙරවරුවේ සිට සංකේත වර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම්

Read more

හිටපු ජනපති රනිල්ට වැඩ වැරදෙන ලකුණු

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික විදේශ සංචාර සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇතැයි කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ

Read more

කලාකරුවන් ඇගයීම් සම්මාන ප්‍රදානෝත්සවයක්

කලා සිත් රූ කලා පදනමේ සභාපති දේශමාන්‍ය රෝහණ කොස්තා මැතිතුමාගේ සංකල්පයකට අනුව කලාකරුවන් උදෙසා ඇගයීම් සම්මාන ප්‍රදානෝත්සවය 2025.07.06 දින හෝකන්දර

Read more

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් දිවයිනට

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා අද (23) මෙරටට පැමිණීමට නියමිත ව තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින්

Read more

දේශ­බන්දු අද පරී­ක්ෂණ කමි­ටුවට සාක්ෂි දෙයි

පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් මහතා විසින් සිදු­කර ඇතැයි කියන විස­මා­චාර සහ සිය ධුරයේ බල­තල බර­ප­තළ අන්ද­මින් අනිසි ලෙස යොදා­ගැ­නීම සම්බ­න්ධ­යෙන් විම­ර්ශ­නය

Read more