free web stats

බූස්ස බන්ධනාගාරයෙන් හමුවූ ජංගම දුර­ක­තන

දරුණු ගණයේ අප­රා­ධ­ක­රු­වන් රඳවා සිටින බූස්ස අධි ආර­ක්ෂිත බන්ධ­නා­ගා­රයේ කළ විශේෂ සෝදි­සි­ය­කදී ජංගම දුර­ක­තන 29ක් සොයා ගැනී­මට හැකි වී තිබෙනවා.

Read more

පාසල් සිසුන්ගෙන් සියයට 60ක් මානසික පීඩනයෙන්

මෙරට පාසල් සිසුන්ගෙන් සියයට 60ක් මානසික පීඩනයෙන් පෙළෙන බව අනාවරණය වී තිබෙනවා. ඉහළ වසරවල ඉගෙනුම ලබන සිසුන්ගෙන් සියයට 24ක් විශාදය

Read more

පාස්කු ප්‍රහාරය ගැන සාවද්‍ය පුවතක් සමාජ මාධ්‍යයේ

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හඳුනාගෙන ඇති බවත්, එය පිටුපස ඉන්දියාව සිටින බවටත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති

Read more

විමල් අද තංගල්ල පොලීසියට යයි

පොලීසිය විසින් කරන ලද කැඳවීමක් අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (09) පෙරවරුවේ තංගල්ල පොලිස්

Read more

බැකෝ සමන්ගේ බිරිඳ තවදුරටත් රිමාන්ඩ්

මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානී නමැත්තියට සහ ඇයගේ සමීපතයින්ට අයත් බැංකු

Read more

මහින්දගේ ගෙදර ලක්ෂ 7ක හිඟ බිල් තවමත් ගෙවා නෑ

හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහතා පදිං­චිව සිටි කොළඹ 07, විජේ­රාම මාවතේ පිහිටි නිවසේ විදුලි හා ජල බිල්පත් හිඟ­යක් පැව­තීම හේතු­වෙන්

Read more

O/L නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වේ

අ.පො.ස.(සා/පෙළ) විභාගය 2024 හි නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා. එම ප්‍රතිඵල

Read more

හිටපු වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්වරියක් අත්අඩංගුවට

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශයේ වර්තමාන අතිරේක ලේකම්වරියව අද (08) පෙරවරුවේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන්

Read more

විදුලි ගාස්තු සංශෝධනට මහජන අදහස් ලබා ගැනීම අදින් අවසන්

ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් කළ යෝජනාවට අදාළ මහජන අදහස් ලබා ගැනීම

Read more