free web stats

බොරැල්ල මාරක අනතුරේ දොඹකර රියදුරු ගංජා පානය කරලා

අද (28) උදෑසන බොරැල්ල, කනත්ත හන්දියේ සිදුවු මාරක අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් දොඹකරයේ රියදුරු ගංජා මත්ද්‍රව්‍ය පානය කර සිට ඇතැයි

Read more

අපනයන ආදායම ඩොලර් බිලියන 8.3 ඉක්මවයි

ශ්‍රී ලංකාවේ අපනයන 2025 වර්ෂයේ පළමු මාස හය තුළ කැපී පෙනෙන ප්‍රගතියක් පෙන්නුම් කරමින් සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන

Read more

ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධියට සැකකරුවෙක් අත්අඩංගුවට

ජාතික ජන බලවේගයේ වැලිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී තාරක නානායක්කාරගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ

Read more

බොරැල්ලේ මාරක අනතුරක්

බොරැල්ල, කනත්ත හන්දිය ප්‍රදේශයේ දී අද (28) උදෑසන සිදු වූ මාරක රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් පුද්ගලයින් පස්‍දෙනෙකුට වැඩි පිරිසක් තුවාල

Read more

වැඩ­සිටිකන්දේ ආර­ක්ෂාව ඉව­ත්කර නෑ

කත­ර­ගම වැඩ­සිටිකන්ද පුද බිමේ ආර­ක්ෂාව සඳහා පොලිස් හා යුද හමුදා නිල­ධා­රීන් යොදවා ප්‍රමා­ණ­වත් ආර­ක්ෂා­වක් දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක සහ­කාර

Read more

ජනපති අද මාලදිවයිනට

ශ්‍රී ලංකා-මාල­දි­ව­යින් සහ­යෝ­ගී­තාව තව­දු­ර­ටත් ශක්ති­මත් කර­මින් දෙදින රාජ්‍ය සංචා­ර­යක් සඳහා ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා අද (28) මාල­දි­ව­යින බලා පිටත්ව

Read more

ජනාධිපති කාර්යාලය නරඹන්න පැම්ණී‍ බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ජනාධිපති කාර්යාලය නැරඹීම සඳහා ඊයේ (25) පස්වරුවේ පැමිණියා. එහිදී, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික

Read more

ගැබ්බර මුවදෙන ඝාතනය කළ සිව්දෙනා රිමාන්ඩ්

ගලේවෙල මකුළුගස්වැව, හීනුගල රක්ෂිතයේ ගැබ්බර මුවදෙනකු ඝාතනය කළ සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් සැරයන්වරු දෙදෙනා සහ සිවිල් පුද්ගලයින් දෙදෙනා

Read more

‘බස් ලලියා’ ගේ ගෝලයන් 04ක් අත්අඩංගුවට

ඩුබායි රාජ්‍යයේ රැඳීසිටිමින් මෙරට සංවිධානාත්මක අපරාධ ජාලය මෙහෙයවන ‘බස් ලලියා’ හෙවත් ලලිත් කන්නන්ගරගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන පුද්ගලයින් 4 දෙනෙකු අයිස්

Read more

වන අලි සුරකින වැඩසටහනටක්

වන අලි ජීවිත සුර­ක්ෂිත කිරී­මත් ග්‍රාමීය ජන­තා­වගේ දෛනික ජීවි­තය සුර­ක්ෂිත කිරී­ම­ටත් අදා­ළව ක්‍රියා­මාර්ග ගැනී­මේදී පව­තින මානව සම්පත් හිඟය මග­හ­රවා ගැනී­මට

Read more