free web stats

විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට පියවර ගන්නවා

විෂ රසායනික ද්‍රව්‍ය යොදා පළතුරු ඉදවීම නතර කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන හඳුන්වාදීමට කටයුතු කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ

Read more

ශක්ති­මත් විප­ක්ෂ­යක් ගොඩ­නැ­ඟීම යුගයේ අව­ශ්‍ය­තා­ව­යක්

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බල­වේ­ගය එක්ව ශක්ති­මත් විප­ක්ෂ­යක් ගොඩ­නැ­ඟීම වත්මන් යුගයේ අව­ශ්‍ය­තා­ව­යක් බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවි­ධා­යක

Read more

අධි­ක­රණ ඇමැ­ති­ව­ර­යාට එරෙ­හි විශ්වා­ස­භං­ග­යට ආශී­ර්වාද කර­නවා

අධි­ක­රණ ඇමැ­ති­ව­ර­යාට එරෙ­හිව විප­ක්ෂය විශ්වා­ස­භං­ග­යක් ගෙන එන බවත් ඊට පිවි­තුරු හෙළ උරු­මයේ සහාය දක්වන බවත් එහි නායක, නීතිඥ උදය ගම්ම­න්පිල

Read more

අද මේ රජය විරු­ද්ධ­වා­දීන්ව දඩ­යම් කරනවා

විප­ක්ෂ­යෙන් කරන චෝදනා බොරුද, ඇත්තද කියලා පළාත් සභා මැති­ව­ර­ණය පැවැ­ත්වු­වොත් ආණ්ඩු­වට බලා ගන්න පුළු­වන් යැයි පාර්ලි­මේන්තු මන්ත්‍රී එස්. එම්. මරි­ක්කාර්

Read more

පාර්ලි­මේන්තු ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය ආරක්ෂා කිරී­මට ආණ්ඩුව පිය­වර ගත යුතුයි

පාර්ලි­මේන්තු ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය ආරක්ෂා කිරී­මට ආණ්ඩුව පිය­වර ගත යුතු බව ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ පත් කළ මන්ත්‍රී නාමල් රාජ­පක්ෂ පවසනවා. පරි­ස­රය

Read more

සාධාරණ බදු ක්‍රමයක් ජනතාවට ඉදිරිපත් කිරීම ආණ්ඩුවේ අපේක්ෂාව

සාධාරණ බදු ක්‍රමයක් ජනතාවට ඉදිරිපත් කිරීම ආණ්ඩුවේ අපේක්ෂාව වන අතර ඒ සඳහා තාක්ෂණය ද එකතු කර ගැනීමක් ඉදිරියේදී සිදු කරන්නේ

Read more

උසස් පෙළ කල් දම­න්නැයි ඉල්ලා මේ සතියේ නඩු දානවා

උසස් පෙළ විභා­ගය කල් දමන ලෙස ඉල්ලීමේ නඩු­වක් මේ සතියේ අධි­ක­ර­ණය හමුවේ ගොනු කරන බව පිවි­තුරු හෙළ උරු­මයේ නායක නීතිඥ

Read more