free web stats

ඔස්ට්‍රේලියා ලංකා තරග කාලසටහන මෙන්න

ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට අදාළ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව එහිදී ටෙස්ට් තරග 2ක් සහ එක්දින තරගයක් පැවැත්වීමට නියමිතව ඇත.

පළමු ටෙස්ට් තරගය ආරම්භ වන්නේ, ජනවාරි 29 වනදා වන අතර දෙවැනි ටෙස්ට් තරගය පෙබරවාරි 06 වනදා ඇරඹෙයි.

තරග දෙකම ගාල්ලේදී පැවැත්වෙයි. 

දෙරට අතර පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරගය දිවා-රාත්‍රී තරගයක් ලෙස පෙබරවාරි 13 වනදා පැවැත්වෙයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *