FEATURED Politics මහලේකම් වූ තලතා January 3, 2025January 3, 2025752 Views admin 0 Comments එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්රිනි තලතා අතුකෝරල මහත්මිය පත්කර තිබෙනවා. අදාළ පත්වීම හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක, රනිල් වික්රමසිංහ මහතා විසින් සිදුකළ බව එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි. Post Views: 378