අනිල් භාරතී කලාකරුවාගේ අවසන් කටයුතු සිදුවන්නේ මෙහෙමයි
රෝගාතුරව සිට් ප්‍රවීණ ගායන ශිල්පී අනිල් භාරතී කලාකරුවාණන් පසුගියදා පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට්යදී අභාවප්‍රාප්ත ව්ය.
ලාංකිය ගායන ශ්‍රේෂ්ත්‍රයේ දශක පහකට වැඩ් කාලයක් ගීතයෙන් රසික සිත් පිනවූ ඒ මහතා පදිංචිව සිට්යේ පානදුර ප්‍රදේශයේයි.
පානදුරෙන් රටට දායාද වූ දැවැන්ත ගීත හඬ පෞරුෂයට අවසන් ගෞරවය දැක්වීම වෙනුවෙන් පානදුර සිට්න කලාකරුවන් සංගීතවේදීන් මාධ්‍යවේදීන් පවුලේ සාමාජිකයින් සමග එක්රැස් වී එතුමන්හට අවසන් ගෞරව දැක්වීමේ කටයුතු සංවිධානය කර තිබේ.
ඒ අනුව අනිල් භාරතී කලාකරුවාගේ අවමංගල්‍යය උත්සවය
ජනවාරි 25 වනදා උදෑසන 8 සිට පානදුර ගොරකපොල මහින්ද ජයකොඩි මල්ශාලාවේ මහජන ගෞරවය සඳහා දේහය තැන්පත් කර තබනු ඇත.
ඉන් පසුව ජනවාරි 26 වැනිදා සවස 3ට පානදුර The Church Of St.John The Evangelist (ගල් පල්ලිය) පල්ලියේ අවමංගල්‍යය පූජාව පවත්වන අතර සවස 5ට පානදුර මිනුවන් පිටියේ ආදාහනාගාරයේදී ආදාහන කටයුතු සිදු කිරීමට නියමියි.
ශ්‍රි ලාංකීය රසික සිත් ගීතයෙන් පිනවූ අනිල් භාරතී ජ්‍යෙෂ්ඨ කලාකරුවාණෙනි ඔබ තුමන් හට මොක්සුවය ලැබේවා….!
Viparama Network අපගේ සාතිශය සංවේගය පුද කරමු…!