free web stats

O/L විභාගයට අදාළ කාලසටහන ප්‍රකාශ කෙරේ

අධ්‍යයන පොදු සහතික පත්‍ර 2024 (2025) සාමාන්‍ය පෙළ විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ අනුව 2025 මාර්තු මස 17 වනදා සිට විභාගය ආරම්භ කිරීමට නියමිතයි.

එම කාලසටහන පහතින් දැක්වේ,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *