Breaking FEATURED විදුලි කප්පාදුව අදත් February 13, 2025February 13, 2025430 Views admin 0 Comments අද (13) දිනයෙත් විදුලි කප්පාදුවක් සිදුවන බව ශ්රී ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. පැයක කාලයක් විදුලි කප්පාදුව සිදුවන අතර නිවැරදි වෙලාවන් සම්බන්ධයෙන් පසුව දැනුම් දෙන බව ශ්රී ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් පැවසුවා. Post Views: 213