free web stats

පළාත් පාලන මැතිවරණය සම්බන්ධව තීරණයක්

මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් අද (27) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙම රැස්වීමේදී පළාත් පාලන මැතිවරණය සම්බන්ධව තීරණයක් ගැනීමට නියමිත බවද සඳහන්වේ.

පසුගියදා පළාත් පාලන අමාත්‍යංශ විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අනුව ජූනි 02 වැනි දින පළාත් පාලන ආයතන රැස්වීමට නියමිතව ඇත.

මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග පැවසුවේ අප්‍රේල් මස අවසානයේදී හෝ මැයි මස මුල් සතියේදී පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බවයි.

මෙම තතත්වය හේතුවෙන් අද දිනයේ පැවැත්වෙන කොමිෂන් සභා රැස්වීම තීරණාත්මක වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *