free web stats

ප්‍රසිද්ධිය වෙනුවෙන් නිරුවතින් බයිසිකල් පැද්ද මාතර තරුණයා

නිරුවතින් යතුරු පැදියක් ධාවනය කළ පුද්ගලයෙකු පොලිසිය විසින් අද (03) කඩුගන්නාව ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාතර – අහංගම ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි මොහු ප්‍රසිද්ධිය ලබාගැනීමේ අරමුණින් නුගේගොඩ සිට සිය යතුරු පැදියෙන් නිරුවතින් ගමන් ආරම්භ කර ඇති බවයි පොලිසිය සදහන් කළේ.

එමෙන්ම, ඔහු ආරක්ෂිත හිස් ආවරණයක් පැලදීමකින් තොරව ගමන් කර ඇති බව ද වාර්තා වෙයි.

ඒ අනුව, අහංගම සිට පැමිණි මෙම තරුණයා අවස්ථා 03 කදී ඉන්ධන පිරවුම්හල්වෙත ගොස් ඉන්ධනද ලබාගෙන ඇති බව සදහන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *