FEATURED Local News ඩේසි ආච්චී අත්අඩංගුවට March 5, 2025March 5, 2025766 Views admin 0 Comments අද (05) පෙරවරුවේ ප්රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි ඩේසි ෆොරස්ට් නමැත්තිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇයව කඩුවෙල මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා. Post Views: 425